ඔබ සියලෝම දන්නා පරිදි විදේශ ගත ශ්රී ලාංකිකයින් හට එළඹෙන මැතිවරණයන්හි දී චන්දය ලබාදීම සඳහා අප සංවිධානය ගෙනයන ව්යාපාරයේ මුලික හා වැදගත්ම කොටස වන චන්ද අයිතිය පාවිච්චි කිරීමට පහසුකම් සලසන ලෙස ලංකාවේ රජයෙන් ඉල්ලා බල කරනා පෙත්සම සකස් කොට uk මහා කොමසාරිස් හරහා ලංකා රජයට බාර දෙන ලදී. මහා කොමසාරිස් හා අප ශාඛාවේ නියෝජිතයින් කල සාකච්චාව අතියශය සාර්ථක ප්රිය ජනක අවස්තාවක් විය චායාරුප මේ සමග අමුණා ඇත.ඉදිරියේදී මෙම පෙත්සමට අත්සන් ලබා ගැනීම සඳහා කර ගෙන යන ව්යාපාරයට සයලෝම සහභාගී වන ලෙස ඉල්ලා සිටිමු.
ස්තුතියි මෙට
ගාමිණී වික්රමරත්න ලේඛම්
Copyright © 2014 Ethera Api UK CIC Reg No. 11758756 - Sri Lankan Community United Kingdom | ෴ එතෙර අපි සංවිධානය -එක්සත් රාජධාණිය ෴