එක්සත් රාජධානියේ එතෙර අපි සංවිධානයේ මහ සභා රැස්වීම 2024 ජනවාරි මස 14 වැනි ඉරු දින සවස 3:00 ට සවුත්හෝල් සක්ලත්වල ශාලාවේදී පැවැත්වේ.
Dominion Road
UB2 5AA.
මේ සදහා පැමිණ සහභාගි වන ලෙස සියලුම සාමාජිකයන්ගෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.
වැඩි විස්තර සදහා ලේකම් ගාමිණී වික්රමරත්න 07877 000395 හෝ සභාපති අජන්ත කාන්ගහආරච්චි 07930 536625 මහත්වරුන් අමතන්න.
info@etheraapi.co.uk.
එතෙර අපි සංවිධානය – එක්සත් රාජධානිය.
Copyright © 2014 Ethera Api UK CIC Reg No. 11758756 - Sri Lankan Community United Kingdom | ෴ එතෙර අපි සංවිධානය -එක්සත් රාජධාණිය ෴