එතෙර අපි සංවිධානය මගින් පවත්වන වර්ෂ අවසාන සුහද හමුව සදහා ඔබට සාදරයෙන් ඇරයුම් කරමු..!දිනය- දෙසැම්බර් 09වැනි සෙනසුරදා සවස 5හේ සිට රාත්‍රී 11 දක්වා.

ස්ථානය: Function HallTudor Park Educational TrustBrowell's Lane, Feltham, Middlesex, TW13 7EF(Free Parking)

කැරයෝකී සංගීතයෙන් සහ ප්‍රණීත භෝජන සංග්‍රහයකින් මෙම සැන්දෑව රසවත්වෙයි. පවුලේ සියලු දෙනා සමගම සතුටු විය හැකි මෙම අවස්ථාව සදහා ඔබගේ වේලාව වෙන්කරගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ප්‍රවේශ පත්‍ර: £15 for adults. Under 10 free.

විමසීම්-අජන්ත: 07930 536625

මහින්ද: 07958791662

සාරා: 07507 775732